අප ගැන

අප ගැන

ධනාත්මක චින්තනය (Positive Thinking) සිංහල කියවීමට හැකි පිරිස වෙත මුසු කිරීම Positive.lk හි ප්‍රමුඛ පරමාර්ථය වේ. ඒ තුලින් ඔවුන්ගේ ජිවිත සාර්ථක කරනු වස් අපට කල හැකි සියලු දේ සිදු කිරීම අපේ අරමුණයි. ඒ අනුව මෙම වෙබ් අඩවිය ඔස්සේ පහත දැක්වෙන සේවා නොමිලේ ඔබ වෙත ගෙන එනු ලබයි.

  •  ධනාත්මක සිතුවිලි වර්ධනය උදෙසා පළ කරන ලිපි
  • ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය සදහා විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීම
  • ඔබගේ ජීවිතයේ ගැටඵ වලට හැකි පමණ ධනාත්මක උපදේශාත්මක පිළිසරණක් වීම
  • ඔබගේ ජීවිතයේ ඉලක්ක වෙත යාම සදහා මගපෙන්වීම් සිදු කිරීම

සම්බන්ධීකරණ ‌තොරතුරු :

විද්‍යුත් ලිපිනය : info@positive.lk

Call Now