ඉතා විශ්වාස දායක සේවාවක් සමගින් ඔබගේ මානසික ගැටඵව සදහා නිසි ප්‍රතිකාර හා විසදුම් ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.

අපගේ උපදේශන සේවා මාර්ගගත (Online) ලෙස හෝ සේවා මධ්‍යස්ථානකදී හමුවී ලබා ගැනීමට දැන්ම අප අමතන්න.

ඔබගේ මානසික ගැටඵවට විසදුම් ලබා දීමේදී පෞද්ගලිකත්වය උපරිම ලෙස ආරක්ෂා කරමින් ඉතා කරුණාවත්ත සුහදශීලි කථාබහක් අත්විදින්න.

+94 71 800 4444 / +94 71 222 4 999


අපව තෝරාගත යුත්තේ ඇයි?

මනෝවිද්‍යා උපදේශනයක් සඳහා යොමු විය යුත්තේ කවුද?
උපදේශන සැසියකදී සිදුවන්නේ කුමක්ද?
සේවාලාභියාගේ රහස්‍යභාවය සුරක්ෂිතද?
මනෝවිද්‍යා උපදේශනය සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර අතර වෙනස කුමක්ද?
මාර්ගගතව (Online) උපදේශන සේවාව ලබාගත හැකිද?

වැඩිදුරටත් කියවන්න.. දැන ගන්න

Call Now