ළමා මනෝ උපදේශනය සහ ප්‍රතිකාර – Child Counseling & Psychotherapy

ළමා මනෝ උපදේශනය සහ ප්‍රතිකාර
Child Counseling & Psychotherapy

Child Counseling & Psychotherapy

– ඔබගේ දරුවා අකීකරු ද ?
– ඉගෙනීමට දක්වන උනන්දුව අඩුද?
– අවධානය රඳවා ගැනීම අපහසුද?
– දරුවා පාසැල් යාමට අකමැතිද?
– විභාග පිළිබද බියක් දක්වන්නේද?
– විභාග ජය ගැනීමට දරුවාට මග පෙන්වීමක් අවශ්‍යද?
– දරුවාගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමට අවශ්‍යද?

අපගේ ළමා උපදේශන සේවාවන් මගින් දරුවන්ට තම ජීවිතයේ අභියෝග ජය ගැනීමට, අධ්‍යාපනික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට, ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට සහ ඔවුන්ගේ හැකියාවන් හඳුනා ගැනීමට විශේෂඥ මඟ පෙන්වීමක් හා සහයක් සපයයි.

ආදරය, නිර්මාණශීලීත්වය සහ ධනාත්මක අභිප්‍රේරණය සමඟින්, ළමා මනස සංවර්ධනය කිරීම සහ බලගැන්වීම අපේ ප්‍රමුඛ අරමුණයි.

අදම සැසියක් වෙන්කරවාගෙන ඔබේ දරුවාට වඩාත් ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක ඇරඹුම ලබා දෙන්න…

අප සමග එක්ව ඔබේ දරුවාට දීප්තිමත් අනාගතයක් උදා කර දෙන්න..

 

වෙන් කරවා ගැනීම් හා වැඩි විස්තර සඳහා අමතන්න
077 713 4 388
071 222 4 999

ළමා මනෝ උපදේශනය සහ ප්‍රතිකාර – Child Counseling & Psychotherapy

ළමා මනෝ උපදේශනය සහ ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේද?

පහත දුරකථන අංක වෙත අමතා වෙලාවන් වෙන් කරවා ගන්න
071 222 4 999
077 713 4 388
071 800 4 444

අපගේ ළමා මනෝ උපදේශනය සහ ප්‍රතිකාර ඔබගේ දරුවාට ලබා දිය යුත්තේ ඇයි?

දරුවා ඉගෙනීමට දුර්වලතාවයක් පෙන්වන්නේ නම්..
දරුවා අසාමාන්‍ය ලෙස අකීකරු බවක් පෙන්වන්නේ නම්..
විභාග ජය ගැනීමට දරුවාට නිසි මගපෙන්වීමක් අවශ්‍ය නම්..
දරුවාගේ නිර්මාණශීළිත්වය වර්ධය කර ගැනීමට අවශ්‍ය නම්..
දරුවාගේ අවධානය රදවා ගැනීමේ ගැටඵ දකින්නට ලැබෙන්නේ නම්..

Call Now