Mindfulness For Relaxation Training Program

සතිමත්බව හා මානසික සුවතා එක් දින පුහුණු වැඩසටහන
Mindfulness & Relaxation Training Program

Mindfulness & Relaxation Training Program

ඔබ එදිනෙදා ජීවිතයේ කාර්යබහුලත්වයෙන් අධික ලෙස පීඩාවට පත් වී සිටිනවාද? ඒසේනම් අපගේ සතිමත්බව සහ මානසික සුවතා එක්දින පුහුණු වැඩසටහන සමඟ එක් වන්න..

ඔබේ මනස ප්‍රබෝධමත් කිරීමට, ඔබේ අභ්‍යන්තර ශක්තිය හා සැහැල්ලුව වර්ධනය කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට විශේෂයෙන් මෙම වැඩසටහන සකස් කර ඇත.

ගැඹුරු මානසික සුවයක් අත්විඳිමින් , සතිමත් භාවයේ උපරිම සුව විඳින දිනයක් ජීවිතයට ලබා දෙන්න.. 

ආතතියෙන් මිදුණු , සැහැල්ලුවෙන් පිරුණු සතුටු දවසක් විඳගැනීමට අදම ඔබේ දිනය වෙන් කර ගන්න..

පුහුණුව තුලින් ලැබෙන ප්‍රතිලාභ:
• මානසික ඒ්කාග්‍රතාවය ඇති කිරීම (Creating Mental Concentration)
• මනස ශක්තිමත් හා ධනාත්මක වීම (Being Mentally Strong & Positive)
• ආතතිය අවම වීම (Stress Reduction)
• චිත්තවේග පාලනය (Emotional Control)
• මතකය වැඩිදියුණු කිරීම (Improving Memory)
• ස්වයං දැනුවත් භාවය වර්ධනය (Developing Self-Awareness)
• නිර්මාණශීලීත්වය වර්ධනය (Creativity Development)

වැඩසටහනේ අන්තර්ගතය :
• සතිමත් බව පුහුණු කිරීමේ ක්‍රමශිල්ප (Techniques for Training Mindfulness)
• ලිහිල්කරණ ක්‍රමශිල්ප (Relaxation Techniques)
• සංගීත ප්‍රතිකාර (Music Therapy)
• පරිකල්පන අභ්‍යාස (Imagination Exercises)

රාජ්‍ය හෝ පුද්ගලික අංශවල නිළධාරීන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද ආයතනික පුහුණු වැඩසටහනකි.

වෙන් කරවා ගැනීම් හා වැඩි විස්තර සඳහා අමතන්න
077 713 4 388
071 222 4 999

සතිමත්බව හා මානසික සුවතා එක් දින පුහුණු වැඩසටහනට සම්බන්ධ වන්නේ කෙසේද?

පහත දුරකථන අංක වෙත අමතා වැඩසටහන් වෙන් කරවා ගැනීම් හා වැඩි විස්තර ලබා ගන්න
071 800 4 444
077 713 4 388
071 222 4 999

Call Now