ආතති කළමනාකරණය පිළිබද එක්දින පුහුණු වැඩසටහන
Stress Management Training Program
ඔබගේ ආයතනයේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවයට “ආතතිය” කෙසේ බලපා තිබේද?
එසේ නම් ඔබගේ ආතතිය කළමනාකරණය කිරීමට අප සුදානම්..
අපගේ ආතති කළමනාකරණ පුහුණු වැඩසටහන ඔබේ කාර්යය මණ්ඩලයේ ආතතිය පාලනය කිරීමට, මානසික ශක්තිය වර්ධනය කිරීමට සහ වැඩ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට උපකාර කර ගත හැකිය.
ඔබේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය හා සතුට ගොඩනැංවීම සඳහා දැන්ම ක්‍රියාත්මක වන්න.
වැඩි ශක්තියක්, වැඩි ඵලදායිතාවක් සහ ධනාත්මක සේවා පරිසරයක් බිහි කිරීම සඳහා අප සමග එක් වන්න..
අප සමග එක්වන්න.. ආතතිය අඩු කර ජීවිතේ වැඩ පමණක් නොව, තෘප්තිමත් වෙනසක් අත්විදින්න සුදානම් වෙන්න..!
පුහුණුව තුලින් ලැබෙන ප්‍රතිලාභ:
– ආතතිය අවම කිරීම (Stress Reduction)
– මානසික සුවය වර්ධනය (Improved Mental Well-being)
– ධනාත්මක සිතුවිලි වර්ධනය (Improved Positive Thinking)
– කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව (Increased Efficiency & Productivity)
– දරාගැනීමේ හැකියාව වර්ධනය (Developing Endurance)
– රැකියා තෘප්තිය වැඩි කිරීම (Increased Job Satisfaction)
– ආයතනික ඉලක්ක සපුරා ගැනීමට සහය වීම (Assisted in Achieving Organizational Goals)
අන්තර්ගතයේ වැඩසටහන :
– ආතති කළමනාකරණ ක්‍රමශිල්ප (Stress Management Techniques)
– ලිහිල්කරණ ක්‍රමශිල්ප (Relaxation Techniques)
– සංගීත ප්‍රතිකාර (Music Therapy)
– ආතති පාලනය කිරීමේ අභ්‍යාස (Stress Reduction Exercises)
– ප්‍රජානන චර්යා චික්තසක ක්‍රමශිල්ප (Cognitive Behavioral Therapy – CBT)
– කණ්ඩායම් ක්‍රියාකාරකම් (Group Activities)
රාජ්‍ය හෝ පුද්ගලික අංශවල නිළධාරීන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද ආයතනික පුහුණු වැඩසටහනකි.
වෙන් කරවා ගැනීම් හා වැඩි විස්තර සඳහා අමතන්න
077 713 4 388
071 222 4 999
ආතති කළමනාකරණය පිළිබද එක්දින පුහුණු වැඩසටහනට සම්බන්ධ වන්නේ කෙසේද?
පහත දුරකථන අංක වෙත අමතා වැඩසටහන් වෙන් කරවා ගැනීම් හා වැඩි විස්තර ලබා ගන්න
071 800 4 444
077 713 4 388
071 222 4 999
