ධනාත්මක සිතුවිල්ලක බලය සිතුවිල්ලක මහත් බලයක් ඇත. ඔබ දන්නවාද ඔබ දැන් සිතන සිතුවිල්ල අනුව ඔබගේ අනාගතය තීරණය වන බව? ඔබේ වර්තමානය ඔබේ සිතුවිලි වල ප්රතිඵලයකි ඔබ මේ දැන් වර්ථමානයේ සිටින තත්ත්වය හේතුව ඔබගේ සිතුවිලිය. ඔබ දැන් ප්රීතිමත් ජීවිතයක් ගත කරමින් සිටිනවා නම් අනිවාර්යෙන් ඔබ ධනාත්මක සිතුවිලි වලින් පෝසත් කෙනෙකුය. නමුත් […]
Yearly Archives: 2022
2 posts
ඔබගේ සිහින සැබෑ කරගන්නේ කෙසේද? වර්ථමාන සමාජයේ සුපිරි හා සාර්ථක ජීවිත ගෙවන බොහෝ දෙනෙක් සිටී. ඔවුන් ඒ තත්ත්වයට පත් වුයේ කෙසේද? ඒ සියල්ලන්ගෙම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ වාසනාවද? නැත.. වාසනාව යනු අප විසින් ඇති කර ගනු ලබන දෙයක් මිස නිකම්ම ලැබෙන දෙයක් නෙවේ.. ඔබත් සාර්ථක ජීවිතයක් ලබා ගැනීමට කැමති නම් […]