මානසික ආතතියෙන් මිදෙන්නට ක්රම 111ක්.. මානසික ආතතිය අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින ගැටඵවක් වී ඇත. මානසික ආතතියෙන් මිදීමට හැකි මෙම ක්රම වලින් ඔබට ගැලපෙන ක්රම උත්සහ කර මානසික ආතතියෙන් මිදීමට සහායක් ලබා ගන්න. 1. මිතුරෙකු හමුවීම යන්න. 2. සිත සැහැල්ලු කරන සංගීත කණ්ඩ ශ්රවණය කරන්න 3. විහිලු චිත්රපට නරඹන්න. […]
Monthly Archives: February 2020
2 posts
සිතන විදිය වෙනස් කර ජීවිතය සරු කර ගන්න.. අප සිතන විදිය අනුව අපට ලැබෙන නොලැබෙන දේ තීරණය වෙයි. අපට යමක් නොලැබී යැයි දුක් වෙවි තැවෙමින් නොසිට අප සිතන විදිය වෙනස් කිරීමෙන් පමණක්ම වුවත් අපට අවැසි දේ ලබා ගත හැකිය. පහත දැක්වෙන රූපයේ දුම්රිය දෙස හොදින් බලන්න.. එය ඉදිරියට යනවා යැයි […]