අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක වෙන්න ඔබත් කැමතිද? ලෝකයේ දැනට සාර්ථක වී ඇති සෑම ප්‍රධාන පෙලේ ව්යාපාරක්ම ආරම්භ කලේ, යමෙකුට සිතට නැගුණු සිතුවිල්ලකට පණ දී එය කුඩාවට ආරම්භකරය. ඒ අයුරින් ඔබටත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක කර ගැනීමට පුලුවන්. ඒ සදහා මුලින්ම ඔබ තුල ආරම්භ කරන ව්‍යාපාරය පිළිබද අලුත් අදහසක් […]
Yearly Archives: 2020
පාඩම් කලාට මතක හිටින්නේ නැද්ද? 01. ඔබ පාඩම් කරන ස්ථානය සංවිධානය කරගන්න. ඔබේ මතකය වැඩි දියුණු කිරීම සඳහා, ඔබට අවධානය හොදින් යොමු කිරීමට හැකි විය යුතුය. එබැවින් පාඩම් කිරීම සදහා හොද ආලෝකයක් සහිත සුදුසු ස්ථානයක් සකස් කර ගන්න. ඔබගේ අවධානය වෙනතකට යැවෙන ජංගම දුරකථනය, රූපවාහිනිය වැනිදෑ එම ස්ථානයෙන් දුරස්ථව තබන්න. […]
ඔබත් වැඩ කල්දාන කෙනෙක්ද? වැඩ කල් දැමීමේ පුරුද්ද නිසා ජීවිතය සාර්ථකත්වයට පත් වීම පමා කරයි. රැකියාවේ උසස් වීම් ලැබීම, අධ්‍යාපනික ජයග්‍රහණ වැනි ජීවිතයේ බොහෝ දේ අහිමි කරයි. එබැවින් ඔබත් වැඩ කල්දාන කෙනෙක් නම් දැන්ම ඒ පුරුද්ද ජීවිතයෙන් ඉවත් කර දැමීමට අදිටන් කර ගන්න. මේ සදහා පහත අදහස් ඔබට ගොඩක් වැදගත් […]
රැකියාව නිසා ඔබත් පීඩනයෙන්ද? රැකියාව යනු ජීවිතයේ කොටසකි. එබැවින් රැකියාව තුලින් ඔබ පීඩනයට පත් වී සිටින්නේ නම් එය ඔබගේ ජීවිතයේ සතුට හා නිරෝගී භාවට කෙලින්ම බලපානු ඇත. ඒ නිසා රැකියාවේ පීඩනය මගහැර ගැනීමට පහත යෝජනා ඔබත් ක්‍රියාත්මක කර බලන්න. 01. වැඩ කොටස් වල බෙදා එකින් එක සිදුකර අවසන් කරන්න. ඔබට […]
කෝපය පාලනයට ක්‍රම 21 ක්… කෝපයට පත්වීම අද බොහෝදෙනා විටින් විට පීඩා විදින ආවේගයකි. විවිධ හේතු මත කෝපයට පත් වීම් සිදු වු විට එයින් අප ශරීරයට හා මනසට සිදුවන හානිය සුඵපටු නොවේ. එබැවින් හැකි තරම් කෝපයට පත්නොවී සිටීමට වගබලා ගත යුතුය. එසේම කෝපයට පත් වු විට අපව පාලනය කර ගනිමින්, […]
වැටුප සකසුරුවම් ලෙස වියදම් කරවීමට සදහා වු රහස කුමක්ද? බොහෝ දෙනෙක් නිතරම නගන මැසිවිල්ලක් වන්නේ “ජීවත් වන්න ගන්න වැටුප මදි…” යන්නයි. වර්ථමාන ආර්ථික රටාව අනුව එම කියමනේ යම් තරමක සත්‍යතාවයක් තිබුනත් එය 100% ක් සත්‍ය කියමනක් නොවේ. පඩිය සකසුරුවම් ලෙස වියදම් කරවීමට ඔබත් පහත දැක්වෙන ක්‍රියාකාරකම් ජීවිතයට පුරුද්දක් කර ගන්න. […]
විභාග අසමත්වීම සියල්ලේම අවසානයද? විභාග අප ජීවිතයේ මුහුණ දෙන අභියෝග අතර කුඩා කල සිටම මානසික පීඩාවට ලක්වන්නා වු තවත් එක් සිද්ධියකි. විභාගයක් ලංවන විට මෙන්ම එයට සුදානම් වන අවස්ථාවන් වලදී ද බොහෝ දෙනෙක් මානසික පීඩනයෙන් යුතුව කල් ගෙවයි. ජීවත් වීමට රැකියාවක් ලබා ගැනීමට විභාග සමත් විය යුතු නිසා කුඩා කල […]
මනසේ ශක්තියෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නේ මෙහෙමයි.. අප ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වැඩි වීමට ආහාර මෙන්ම අපගේ සිතුවිලිද ප්‍රභලව බලපායි. ඒ නිසා අප සිටිනා මානසික තත්ත්වය එනම් සතුට, දුක , මානසික පීඩනය ආදි විවිධ තත්ත්ව වලදී ශරීරයේ ප්රතිශක්තියද වෙනස් වේ. එබැවින් මේ පිළිබද නිරත්තර අවබෝධයෙන් සිටීම වැදගත්ය. අප භයෙන්, මානසික […]
මානසික ආතතියෙන් මිදෙන්නට ක්‍රම 111ක්.. මානසික ආතතිය අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින ගැටඵවක් වී ඇත. මානසික ආතතියෙන් මිදීමට හැකි මෙම ක්‍රම වලින් ඔබට ගැලපෙන ක්‍රම උත්සහ කර මානසික ආතතියෙන් මිදීමට සහායක් ලබා ගන්න. 1. මිතුරෙකු හමුවීම යන්න. 2. සිත සැහැල්ලු කරන සංගීත කණ්ඩ ශ්‍රවණය කරන්න 3. විහිලු චිත්‍රපට නරඹන්න. […]
සිතන විදිය වෙනස් කර ජීවිතය සරු කර ගන්න.. අප සිතන විදිය අනුව අපට ලැබෙන නොලැබෙන දේ තීරණය වෙයි. අපට යමක් නොලැබී යැයි දුක් වෙවි තැවෙමින් නොසිට අප සිතන විදිය වෙනස් කිරීමෙන් පමණක්ම වුවත් අපට අවැසි දේ ලබා ගත හැකිය. පහත දැක්වෙන රූපයේ දුම්රිය දෙස හොදින් බලන්න.. එය ඉදිරියට යනවා යැයි […]