අලුත් අවුරුද්ද ලබන දවස සාර්ථක ජීවිතයක් පටන් ගන්න හොදම දවසක්.. සාර්ථක ප්රීතිමත් ජීවිතයක් ලැබීම අප සැම දෙනෙකුට ඉතා වටිනා භාග්යකි. එවැනි භාග්යක් අප වෙත නොලැබීමට ප්රධානම හේතුව වන්නේ අපමයි. අප සිතන විදියයි. ඒ නිසා අප සිතන විදින වෙනස්කර සාර්ථක ජීවිතයක් පටන් ගන්න අලුත් අවුරුද්ද ලබන දවස හොදම දවසකි. නව වසරේ […]
Daily Archives: April 13, 2021
1 post