දියුණුවක් පැතුවාට දියුණුවක් ඇති නොවන්නේ මන්ද? සමහර අය කියන දෙයක් තමයි.. කොච්චර දියුණුවට වැඩ කලත්, එය මුලුසිතින්ම ප්රාර්ථනා කලත් තමන්ට දියුණුවක් අත්වෙන්නේ නැති බව.. එසේ වන්නේ ඇයි? ඔබ දන්නවාද? ඔබ කොතරම් හොදින් ප්රාර්ථනා කලත්, ඔබ නිරන්තරයෙන් ධනාත්මකව සිතන්නේ නැති නම් කිසිදු සාර්ථකත්වයත් අත් නොවේ. උදාහරණයක් විදියට ඔබ, ඔබට දියුණුවක් ලැබී […]
Yearly Archives: 2021
2 posts
අලුත් අවුරුද්ද ලබන දවස සාර්ථක ජීවිතයක් පටන් ගන්න හොදම දවසක්.. සාර්ථක ප්රීතිමත් ජීවිතයක් ලැබීම අප සැම දෙනෙකුට ඉතා වටිනා භාග්යකි. එවැනි භාග්යක් අප වෙත නොලැබීමට ප්රධානම හේතුව වන්නේ අපමයි. අප සිතන විදියයි. ඒ නිසා අප සිතන විදින වෙනස්කර සාර්ථක ජීවිතයක් පටන් ගන්න අලුත් අවුරුද්ද ලබන දවස හොදම දවසකි. නව වසරේ […]