අප නිතරම සිතන දේ සිදුවන බව ඔබ දන්නවාද? අප මිනිස් සිතට ඇති බලය අසීමිතයි.. එය නිවැරදිව භාවිතා කලොත් ලැබෙන ප්‍රයෝජනද අසීමිතයි.. එහෙත් බොහෝ දෙනෙක් මනසේ ඇති බලය පිළිබද ඇති නොදැනුවත් කම නිසා සාර්ථකත්වයට ලගා වීමට එය භාවිතා නොකරයි. අපි නිතරම හිතන දේ අප වෙත ලගා කරවීමට තරම් සිත ප්‍රභලයි.. එහෙත් […]
Monthly Archives: October 2019
හිත කාන්දමක්.. මිනිස් සිත මේ ලෝකයේ තිබෙන බල සම්පන්නම දෙයක්.. එයට කල නොහැකි දෙයක් නැති තරම්.. ඒ අතරේ ඔබේ සිත කාන්දමක් ලෙසත් ක්‍රියා කරන බව ඔබ දන්නවාද? බටහිර රටවල මෙය ආකර්ෂණ නීතිය ලෙසත් හදුන්වනවා.. ඔබේ සිතට පුලුවන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබ අසලට ලගා කරවන්න.. ඒ වගේම ඔබට ජීවිතේ යන්න […]
අසුභවාදී සිතුවිලි වලින් මිදෙන්නේ කොහොමද? අසුභවාදී සිතුවිලි වලින් මිදෙන්න මුලින්ම ඔබ අවංකවම අවබෝධ කර ගන්න ඕනි තමන් අසුභවාදී සිතුවිලි දරණ බව.. එවිට තමන් සිතන අසුභවාදී සිතුවිලි මොනවද කියලා තමන්ටම දැනෙන්න පටන් ගන්නවා.. අසුභවාදී සිතුවිලි දරන කෙනාට පුරුද්දට වගේ නිතරම එන්නේ අසුභවාදී සිතුවිලිමයි. ඒ නිසා අසුභවාදී සිතුවිල්ලක් හිතට එන කොටම ඒ […]
ඔබත් නිතරම අසුභවාදී සිතුවිලි නිසා දුකින්ද? අද සමාජයේ ගොඩක් දෙනෙකුගේ ජීවිත තෘප්තිමත් නෑ.. ඒ වගේම හිතේ පීඩනයෙන් හා කලකිරීමෙන් සිත් වේදනාවෙන් ජීවත් වෙන්නේ.. මේ තත්ත්වයට අසුභවාදී චින්තනය ගොඩක් දුරට බලපානවා.. ඔබ අසුභවාදීව යමක් ගැන සිතන්නේ නම් එවිට හැමදේම සිද්ධ වෙන්නේ අසුභවාදීවමයි.. නරකටමයි.. ඔබ අසා ඇති සමහර අය කියනවා “අනේ මටමමනේ […]