ඔබ තවමත් ජීවිතේ සැනසීමක් සොයනවාද අද සමාජයේ බොහෝ දෙනෙකුට හිතේ සැනසීම සිහිනයක් පමණක් වී ඇති බව පෙනේ. මෙයට එක් හේතුවක් වන්නේ තරගකාරී ජීවන වටපිටාව සමගින් සිතුවිලි ව්‍යාකුල වීමයි. සැනසීම සදහා සහාය ලබන ප්‍රධානම සිතුවිල්ලක් තමයි ලද දෙයින් සතුටු වීම.. තරගකාරී ලෝකයේ අනෙකා පරයා නැගී සිටීමටත් කැපී පෙනීමටත් ක්‍රියාකිරීම නිසා අප […]
Yearly Archives: 2019
පෙම් සබඳතාවයක් බිදී ගිය විට අප කුමක් කල යුතුද? පෙම් සබඳතාවයක් බිදී යෑම ජීවිතයේ අප ලබන අතිශය අමාරු වේදනාකාරී අත්දැකීමකි. එවැනි වු අවස්ථාවකදී අප කල යුත්තේ කුමක්ද යන්න අපට සිතා ගත නොහැක්කේ අප සිත අතිශය දුකට හා කලබලයට පත්වී ඇති නිසාය. ඒ නිසා අප එවැනි අවස්ථා වලදි හැකි තරම් සිහිබුද්ධියෙන් […]
සමාව දීම කල යුතුද? සමාජයේ ජීවත් වන විට අප අතින් දැන හෝ නොදැන වැරදි සිදුවන අවස්ථා තිබේ. ඒ සෑම අවස්ථාවකදීම සමාව ඉල්ලීම අප විසින් නිරායාසයෙන් සිදු කරයි. එහෙත් වෙනත් කෙනෙකු අතින් අප වෙත වැරැද්දක් සිත් රිදවීමක් වු විට අප ඔවුන්ට සමාව දෙන්නේද? නැතහොත් අප වෙත සිදුවු වැරැද්ද ගැන සිතා වෛර […]
ආතතියෙන් මිදෙන්නේ කෙසේද? අද ලෝකයේ බොහෝ දෙනෙක් ආතතිය නිසා පීඩා විදීයි. මේ නිසා අද සමාජයේ හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා වැනි රෝග බහුල වී ඇත. එසේම සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් ආතතිය නිසා ජීවිතයේ සැහැල්ලුව සතුට දුරස් කර ගෙන ඇත. ආතතිය ඇති කරන දෙයින් ඈත් වන්න.. වර්ථමානයේ සමාජජාලා මගින් අප නොදැනුවත්වම ආතතිය […]
අප නිතරම සිතන දේ සිදුවන බව ඔබ දන්නවාද? අප මිනිස් සිතට ඇති බලය අසීමිතයි.. එය නිවැරදිව භාවිතා කලොත් ලැබෙන ප්‍රයෝජනද අසීමිතයි.. එහෙත් බොහෝ දෙනෙක් මනසේ ඇති බලය පිළිබද ඇති නොදැනුවත් කම නිසා සාර්ථකත්වයට ලගා වීමට එය භාවිතා නොකරයි. අපි නිතරම හිතන දේ අප වෙත ලගා කරවීමට තරම් සිත ප්‍රභලයි.. එහෙත් […]
හිත කාන්දමක්.. මිනිස් සිත මේ ලෝකයේ තිබෙන බල සම්පන්නම දෙයක්.. එයට කල නොහැකි දෙයක් නැති තරම්.. ඒ අතරේ ඔබේ සිත කාන්දමක් ලෙසත් ක්‍රියා කරන බව ඔබ දන්නවාද? බටහිර රටවල මෙය ආකර්ෂණ නීතිය ලෙසත් හදුන්වනවා.. ඔබේ සිතට පුලුවන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබ අසලට ලගා කරවන්න.. ඒ වගේම ඔබට ජීවිතේ යන්න […]
අසුභවාදී සිතුවිලි වලින් මිදෙන්නේ කොහොමද? අසුභවාදී සිතුවිලි වලින් මිදෙන්න මුලින්ම ඔබ අවංකවම අවබෝධ කර ගන්න ඕනි තමන් අසුභවාදී සිතුවිලි දරණ බව.. එවිට තමන් සිතන අසුභවාදී සිතුවිලි මොනවද කියලා තමන්ටම දැනෙන්න පටන් ගන්නවා.. අසුභවාදී සිතුවිලි දරන කෙනාට පුරුද්දට වගේ නිතරම එන්නේ අසුභවාදී සිතුවිලිමයි. ඒ නිසා අසුභවාදී සිතුවිල්ලක් හිතට එන කොටම ඒ […]
ඔබත් නිතරම අසුභවාදී සිතුවිලි නිසා දුකින්ද? අද සමාජයේ ගොඩක් දෙනෙකුගේ ජීවිත තෘප්තිමත් නෑ.. ඒ වගේම හිතේ පීඩනයෙන් හා කලකිරීමෙන් සිත් වේදනාවෙන් ජීවත් වෙන්නේ.. මේ තත්ත්වයට අසුභවාදී චින්තනය ගොඩක් දුරට බලපානවා.. ඔබ අසුභවාදීව යමක් ගැන සිතන්නේ නම් එවිට හැමදේම සිද්ධ වෙන්නේ අසුභවාදීවමයි.. නරකටමයි.. ඔබ අසා ඇති සමහර අය කියනවා “අනේ මටමමනේ […]
ඉතිරි කිරීමෙන් සැනසීම ලැබේ අපි ගොඩක් දෙනෙක් මුදල් ඉතිරි කරන්නට කැමැත්තක් දැක්වුවත් “අනේ.. මාසෙට ලැබෙන පඩියත් ජීවත් වෙන්න මදි එකේ මොන ඉතිරි කිරීමක්ද?” කියලා අහනවා.. ඒ කථාවේ ඇත්තක් තිබුනත් ඒක සම්පුර්ණම ඇත්ත නෙමෙයි.. මේ ලිපිය අවසානය දක්වාම කියවන්න එතකොට ඒ ඇයි කියලා ඔබට අවබෝධ වෙයි. සාර්ථක මිනිසෙක් යනු ඉතිරිකිරීම් ඉහල […]
ඔබත් අනුන්ට වෛර කරන ඉරිසියා කරන කෙනෙක්ද? අප සමාජයේ බොහෝ දෙනෙක් වෛරය ඉරිසියාව හිතේ දරාගෙන ඉන්නවා..ඒ නිසා ඔවුන් ගොඩක් දුක් විදිනවා.. සමහර විට ඔබටත් නොදැනුවත්වම වෛරය ඉරිසියාව හිතට කරදර කරනවාද දන්නේ නෑ.. ඒ නිසා නිකරුනේ දුක් විදිනවා වෙන්නත් පුලුවන්.. ගොඩක් දෙනෙකුට තියෙන ගැටඵ තමයි තමන් අනුන්ට වෛර කරන ඉරිසියා කරන […]
හොඳ යාලුවන් සොයා ගන්නේ කෙසේද? අපි කවුරුත් කැමතියි අපිට යාලුවෝ ගොඩාක් ඉන්නවට.. එත් කොච්චර යාඵවෝ හිටියත් හොඳ යාඵවෝ හොයා ගන්න එක ලේසි නෑ. මොකද ගොඩක් දෙනෙක් අප ලග ඉන්නේ අපෙන් යම් වාසියක් ප්‍රයෝජනයක් ලැබෙන නිසා..ඒක සමාජයේ හැටි.. අපිට සල්ලි නැතිවෙන කොට, සමාජ තත්ත්වය අඩුවෙන කොට, රැකියාවෙන් ඉවත්වෙන කොට, අපෙන් බොහෝ […]
සතුටින් ඉන්නේ කොහොමද (1 කොටස) සිතේ සතුට ඇති කරගන්නේ හරි ඒක නැති කර ගන්නේ හරි අපිමයි.. අපි කරන කියන වැඩ නිසාත් අසුභවාදී සිතුවිලි නිසත් සතුට අපෙන් ඈතට යනවා.. සිත සැහැල්ලු කරගෙන සතුටින් ඉන්න තියෙන හොදම ක්‍රමය තමයි පුලුවන් තරම් වැරදි නොකර සිටීම.. මොකද අපි වැරදි කරපුවාව ඒ ගැන කම්පාවෙන්න සිදු […]
ධනාත්මකව සිතීමට සිත හුරු කරගන්නේ කෙසේද? මෙම රූපයේ තිබෙන අඩක් පිරවු වතුර වීදුරුව දුටු විට ඔබට මොකද සිතෙන්නේ… ඔබට මේ ගැන දෙවිදියකට සිතන්න පුලුවන්.. වීදුරුවේ අඩක් වතුර පිරිලා කියලා.. නැත්නම් වීදුරුවෙන් භාගයක් හිස් කියලා.. අපිත් සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න ගැන හිතන්නෙත් ඔය විදියටයි. හැම ප්‍රශ්නයක්ම අපි හුරු වෙලා ඉන්න ක්‍රමේට හිතලා […]
අපිට හරියන්නේ නැත්තේ ඇයි? ගොඩක් දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි ඇයි අපට හරියන්නේ නැත්තේ කියලා.. ඇත්තටම මේකට හේතුව අපිමයි කියලා ඔබ දැන ගෙන සිටියාද ගොඩක් දෙනෙක් හරියනවා කියලා අදහස් කරන්නේ හොද ආර්ථික තත්වයක් යටතේ අගහිග කම් වලින් තොරව ජීවිතය ගෙන යාමයි. තවත් පිරිසක් අධ්‍යාපනික ජයග්‍රහණ නොමැතිවීම නිසාද අපිට හරි යන්නේ නැ […]
වැඩක් ආරම්භ කරන්න හොදම වේලාව.. ඇත්තෙන්ම යම් වැඩක් ආරම්භ කරන්න හොදම වේලාව පිළිබද ඔබේ අදහස කුමක්ද? යමක් ආරම්භ කරන්න හොදම වේලාව එය ආරම්භ කල යුතුයැයි සිතට නැගුන අවස්ථාව බව ඔබ දන්නවාද? ඒ අවස්ථාවේ සිතේ ඇති ශක්තිය උද්යෝගය අප ආරම්භ කල දෙය සාර්ථකත්වය දක්වා ගෙන යන්නට මග පාදන බව ඔබ දන්නවාද? […]
ධනාත්මක චින්තනය ගොඩනගා ගන්නේ කෙසේද? ධනාත්මක චින්තනය වර්ථමානයේ ප්‍රසිද්ධ මාතෘකාවකි. මන්ද මේ නිසා ලැබ ගත හැකි බොහෝ සම්පත් හා පුද්ගල සංවර්ධනය නිසාය. වත්මන් සමාජයේ මිනිසුන්ට ඇති ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් ජනතාව මිරිකී සිටිති. මේ නිසා එයින් මිදෙන්නට කල හැකි දේවල් පිලිබද ජනතාව නිතර විමසිල්ලෙන් සිටිති. ධනාත්මක චින්තනයත් ප්‍රසිද්ධ මාතෘකාවක් වී […]