රැකියාව නිසා ඔබත් පීඩනයෙන්ද? රැකියාව යනු ජීවිතයේ කොටසකි. එබැවින් රැකියාව තුලින් ඔබ පීඩනයට පත් වී සිටින්නේ නම් එය ඔබගේ ජීවිතයේ සතුට හා නිරෝගී භාවට කෙලින්ම බලපානු ඇත. ඒ නිසා රැකියාවේ පීඩනය මගහැර ගැනීමට පහත යෝජනා ඔබත් ක්‍රියාත්මක කර බලන්න. 01. වැඩ කොටස් වල බෙදා එකින් එක සිදුකර අවසන් කරන්න. ඔබට […]
Monthly Archives: June 2020
3 posts
කෝපය පාලනයට ක්‍රම 21 ක්… කෝපයට පත්වීම අද බොහෝදෙනා විටින් විට පීඩා විදින ආවේගයකි. විවිධ හේතු මත කෝපයට පත් වීම් සිදු වු විට එයින් අප ශරීරයට හා මනසට සිදුවන හානිය සුඵපටු නොවේ. එබැවින් හැකි තරම් කෝපයට පත්නොවී සිටීමට වගබලා ගත යුතුය. එසේම කෝපයට පත් වු විට අපව පාලනය කර ගනිමින්, […]
වැටුප සකසුරුවම් ලෙස වියදම් කරවීමට සදහා වු රහස කුමක්ද? බොහෝ දෙනෙක් නිතරම නගන මැසිවිල්ලක් වන්නේ “ජීවත් වන්න ගන්න වැටුප මදි…” යන්නයි. වර්ථමාන ආර්ථික රටාව අනුව එම කියමනේ යම් තරමක සත්‍යතාවයක් තිබුනත් එය 100% ක් සත්‍ය කියමනක් නොවේ. පඩිය සකසුරුවම් ලෙස වියදම් කරවීමට ඔබත් පහත දැක්වෙන ක්‍රියාකාරකම් ජීවිතයට පුරුද්දක් කර ගන්න. […]