ඉතිරි කිරීමෙන් සැනසීම ලැබේ අපි ගොඩක් දෙනෙක් මුදල් ඉතිරි කරන්නට කැමැත්තක් දැක්වුවත් “අනේ.. මාසෙට ලැබෙන පඩියත් ජීවත් වෙන්න මදි එකේ මොන ඉතිරි කිරීමක්ද?” කියලා අහනවා.. ඒ කථාවේ ඇත්තක් තිබුනත් ඒක සම්පුර්ණම ඇත්ත නෙමෙයි.. මේ ලිපිය අවසානය දක්වාම කියවන්න එතකොට ඒ ඇයි කියලා ඔබට අවබෝධ වෙයි. සාර්ථක මිනිසෙක් යනු ඉතිරිකිරීම් ඉහල […]
Monthly Archives: September 2019
ඔබත් අනුන්ට වෛර කරන ඉරිසියා කරන කෙනෙක්ද? අප සමාජයේ බොහෝ දෙනෙක් වෛරය ඉරිසියාව හිතේ දරාගෙන ඉන්නවා..ඒ නිසා ඔවුන් ගොඩක් දුක් විදිනවා.. සමහර විට ඔබටත් නොදැනුවත්වම වෛරය ඉරිසියාව හිතට කරදර කරනවාද දන්නේ නෑ.. ඒ නිසා නිකරුනේ දුක් විදිනවා වෙන්නත් පුලුවන්.. ගොඩක් දෙනෙකුට තියෙන ගැටඵ තමයි තමන් අනුන්ට වෛර කරන ඉරිසියා කරන […]
හොඳ යාලුවන් සොයා ගන්නේ කෙසේද? අපි කවුරුත් කැමතියි අපිට යාලුවෝ ගොඩාක් ඉන්නවට.. එත් කොච්චර යාඵවෝ හිටියත් හොඳ යාඵවෝ හොයා ගන්න එක ලේසි නෑ. මොකද ගොඩක් දෙනෙක් අප ලග ඉන්නේ අපෙන් යම් වාසියක් ප්‍රයෝජනයක් ලැබෙන නිසා..ඒක සමාජයේ හැටි.. අපිට සල්ලි නැතිවෙන කොට, සමාජ තත්ත්වය අඩුවෙන කොට, රැකියාවෙන් ඉවත්වෙන කොට, අපෙන් බොහෝ […]
සතුටින් ඉන්නේ කොහොමද (1 කොටස) සිතේ සතුට ඇති කරගන්නේ හරි ඒක නැති කර ගන්නේ හරි අපිමයි.. අපි කරන කියන වැඩ නිසාත් අසුභවාදී සිතුවිලි නිසත් සතුට අපෙන් ඈතට යනවා.. සිත සැහැල්ලු කරගෙන සතුටින් ඉන්න තියෙන හොදම ක්‍රමය තමයි පුලුවන් තරම් වැරදි නොකර සිටීම.. මොකද අපි වැරදි කරපුවාව ඒ ගැන කම්පාවෙන්න සිදු […]
ධනාත්මකව සිතීමට සිත හුරු කරගන්නේ කෙසේද? මෙම රූපයේ තිබෙන අඩක් පිරවු වතුර වීදුරුව දුටු විට ඔබට මොකද සිතෙන්නේ… ඔබට මේ ගැන දෙවිදියකට සිතන්න පුලුවන්.. වීදුරුවේ අඩක් වතුර පිරිලා කියලා.. නැත්නම් වීදුරුවෙන් භාගයක් හිස් කියලා.. අපිත් සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න ගැන හිතන්නෙත් ඔය විදියටයි. හැම ප්‍රශ්නයක්ම අපි හුරු වෙලා ඉන්න ක්‍රමේට හිතලා […]
වැඩක් ආරම්භ කරන්න හොදම වේලාව.. ඇත්තෙන්ම යම් වැඩක් ආරම්භ කරන්න හොදම වේලාව පිළිබද ඔබේ අදහස කුමක්ද? යමක් ආරම්භ කරන්න හොදම වේලාව එය ආරම්භ කල යුතුයැයි සිතට නැගුන අවස්ථාව බව ඔබ දන්නවාද? ඒ අවස්ථාවේ සිතේ ඇති ශක්තිය උද්යෝගය අප ආරම්භ කල දෙය සාර්ථකත්වය දක්වා ගෙන යන්නට මග පාදන බව ඔබ දන්නවාද? […]
ධනාත්මක චින්තනය ගොඩනගා ගන්නේ කෙසේද? ධනාත්මක චින්තනය වර්ථමානයේ ප්‍රසිද්ධ මාතෘකාවකි. මන්ද මේ නිසා ලැබ ගත හැකි බොහෝ සම්පත් හා පුද්ගල සංවර්ධනය නිසාය. වත්මන් සමාජයේ මිනිසුන්ට ඇති ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් ජනතාව මිරිකී සිටිති. මේ නිසා එයින් මිදෙන්නට කල හැකි දේවල් පිලිබද ජනතාව නිතර විමසිල්ලෙන් සිටිති. ධනාත්මක චින්තනයත් ප්‍රසිද්ධ මාතෘකාවක් වී […]